මේ blog 1 මොනවා ට අදාල ව ද?

සාදරයෙන් පිළිගන්නවා ධර්මාරක්ෂකයෝ blog 1 ට.

ලංකාවෙ සහ ලෝකෙ අනික් රටවල් වල විවිධ මුහුණුවරින් ආව මාර බලවේග නිසා ධර්මය ට එල්ල වෙලා තියන තර්ජන ගැන සහ ඒවා ට ධාර්මික අය ට යෙදිය හැකි පිළියම් ගැන කතා කරන තැන තමා මේ.

ඔබ ධාර්මික නම්, ධාර්මික ජනතාව ගැන ඇත්තට ම කරදර වෙනවා නම්, මේක තමා ඔබ ට වැදගත් ම වෙන blog 1.

ඉස්ලාම්වදීන් (මුස්ලිම් අන්තවාදීන්), මිශනාරින්, සහ ඊලාම්වාදීන් ආදී මාර බලවේග නිසා, අද ලංකාවෙ සහ වෙනත් රටවල ධර්මය ලොකු තර්ජන වල ට මූණ දෙනවා.

කතා කරම්. එකමුතු වෙමු. මාර සේනා පරාජය කරමු. ශාසනය රකිමු.

ඔබ සැම ට, සම්මා සම්බුදු සරණයි, ශ්‍රී ක්රිශ්ණ, වහේගුරු පිහිටයි!!

Comments

Popular posts from this blog

My suggestions on how to reach the goal of Hindu Rashtra / Akhand Bharat, step by step

What is this blog about?

The Seven Rules to Avoid Degeneration (Sattha Aparihaniya Dhamma) and How They Can Be Applied Today to Protect and Serve the Dharmic Communities