සහෝ, තේරුම් ගන්න මෙන්න මේක.

බුදුසසුනේ චිරස්ථිතිය වෙනුවෙන් බෞද්ධ ස්වභාවයක් නැති දේවල් කරන එක, පරලොව ට අයහපත් විදිහ ට බලපාන්නෙ නෑ.

1. බුදුන් වහන්සේ දේශනා කළා "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" කියලා.

චේතනාව අනුව යි කර්මය සකස් වෙන්නෙ. මෙතන අපේ චේතනාව මොකක් ද? අපේ චේතනාව, ශාසනය බේරගන්න එක ම විතරක් වෙන්න ඕන. වරදාන බලාලොරොත්තුවෙන් මේක කරල හරියන්නෑ.

ශාසනය බේරගන්න චේතනාවෙන්, ඊට අවශ්‍ය වෙන දේවල් කළා ම, විපාක ලැබෙන්නෙ ඒ අනුව. අන්න ඒක යි.

2. "සබ්බ දාන්ං ධම්ම දානං ජිනාති"

සහෝ, ධර්ම දානය තමා උතුම් ම දානය. මෙතන කියන්නෙ, ධර්මය ම දානයක් වශයෙන් දීම ගැන. ඒක කරන්න තියන හොඳ ම ක්‍රමය තමා සහෝ, මතු උපදින අය වෙනුවෙන් ශාසනය අද ආරක්ෂා කරන එක, සහ, අපෙන් පස්සෙ ඉපදෙන බෞද්ධයන් ට සුරක්ෂිත බෞද්ධ ලෝකයක් ඉතුරු කරන එක.

මේව අද ගණන් නොගෙන ඉන්න ලේසියි සහෝ. ඒත් දන්නවා ද ගණන් නොගෙන හිටියොත් මොකද වෙන්නෙ කියලා?

මක්කම ඉඳන් පකිස්තානෙ වෙනකල් බෞද්ධයො 
අතු ගෑවිලා ගියේ මේව ගණන් ගත්තෙ නැති නිසා යි. ඉන්දියාවෙ, බංගලාදේශෙ බෞද්ධයො විඳවන්නෙ මේව ගණන් ගත්තෙ නැති නිසා යි. ඉන්දුනීසියාවෙ, මැලේසියාවෙ, බෲනායි වල බෞද්ධයන් ට නිදහසේ බුදුදහම අදහන්න බැරි මේව ගණන් නොගත්ත නිසායි. මාලදිවයිනේ බුදුසසුනක් දැන් නැත්තෙ මේව ගණන් ගත්තෙ නැති නිසා යි.

සහෝ, නිදහස කියන්නෙ ආරක්ෂා කළ යුතු දෙයක්. ඒ වෙනුවෙන් කාලෙන් කාලෙ ට සටන් කරන්න සිද්ධ වෙනවා. දැන් මේ යන්නෙ ඒ වගේ කාලයක්.

සහෝ, වැඩිහිටි වයසෙ නම් ඉන්නෙ පුළුවන් ඉක්මණින් ආදායම් මාර්ගයක් සලස්වා ගන්න. ඊට පස්සෙ, පුළුවන් ඉක්මණින් බඳින්න. ඊට ත් පස්සෙ පුළුවන් ඉක්මණින්, පුළුවන් තරම් ළමයි හදන්න. නැත්නම් අපි ඔක්කොම ඉවරයි, සහෝ. ඒක තේරුම් ගන්න.

මේ ටික කරගන්න පුළුවන් වුණා ට පස්සෙ අපි හිතමු, බෞද්ධ විරෝධී බලවේග වල ට විරුද්ධ ව අතින් පයින් ක්‍රියාත්මක වීම ගැන. දැන ට මම කියන්නම් මෙහෙම : බෞද්ධ විරෝධී බලවේග වලට භෞතික ව හානි කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්, එයා ව නවත්වන්න යන්න එපා. පුළුවන් නම්, උදව් කරන්න.

ආයෙත් කියන්නෙ, මතක තියාගන්න සහෝ, එදා බෞද්ධයො නොකළ දේවල් නිසා, අද බෞද්ධයො විඳවනවා. අද අපි මේක නොකළොත්, දවස ක විඳවන්න වත් බෞද්ධයො ඉඳීවි ද කියන එක සැකයි. බෝධිසත්වයා, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල අපි ට ලබාදුන්න ශාසනය, නාස්ති වෙන්න දෙන්න පුළුවන් ද, සහෝ? මට නම් බෑ.

ආයෙ හමු වෙමු. ධර්මය ට ජය වේවා!!

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී!!

Comments

Popular posts from this blog

My suggestions on how to reach the goal of Hindu Rashtra / Akhand Bharat, step by step

What is this blog about?

The Seven Rules to Avoid Degeneration (Sattha Aparihaniya Dhamma) and How They Can Be Applied Today to Protect and Serve the Dharmic Communities