බෞද්ධ අඩවි වලින් බෞද්ධ විරෝධී බලපෑම් ඉවත් කරගන්න විදිහ

මම කෙලින් ම මාතෘකාව ට බහින්නම්. බෞද්ධ අඩවි වලින් බෞද්ධ විරෝධී පාර්ශ්ව වල බලපෑම ඉවත් කරගන්න ඕන වෙන්නෙ, එහෙම නොකළොත් කල් ඇතුව, පස්සෙ ඒ අඩවි බෞද්ධයන් ට පය ගහන්න ත් බැරි තරම් භයානක තත්වෙ ට පත් වෙන නිසා.

එහෙම වෙච්ච අඩවි දැනට 
ම ලංකාවෙ ත් තියනවා. පිට රටවල් වල ත් තියනවා. අනික, පය ගහන්න පුළුවන් වුණා ට වැඩක් නෑ නෙ, බෞද්ධයෙක් ය ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නැත්නම්?

මෙහෙම යි කරන්න ඕන.

බ්‍රහ්ම දණ්ඩනය දෙන්න බෞද්ධ විරෝධී පාර්ශ්ව වල ට. 

බුදුන් වහන්සේ දේශනා කළා, භික්ෂූන් වහන්සේ ලා ට, කිසියම් අකීකරු භික්ෂුවක් ඉන්නවා නම්, එයා එක්ක ගනු දෙනු කරන එක නවත්වන්න කියලා, දඬුවමක් හැටියට. සමාජ දුරස්ථභාවය ඒ කාලෙ ත් 😁

එහෙම කළා ම වෙන්නෙ, භික්ෂුව ට තේරෙන්න ගන්නවා තමන් ට මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න බැරි බව, තනිවම, භික්ෂු ප්‍රජාවක් අතර ජීවත් වෙන ගමන්. ඒක ඒ භික්ෂුව ආයෙත් හරි මාර්ගය ට ගන්න හේතුවක් වෙනවා.

ඕක තමා මූලික සිද්ධාන්තය "බ්‍රහ්ම දණ්ඩනය" ගැන.

මේක කොහොමද ප්‍රායෝගික ව භාවිත කරන්නෙ බෞද්ධ අඩවි වලින් බෞද්ධ විරෝධී බලපෑම් ඉවත් කරන්න සහ, බෞද්ධ විරෝධී අඩවි බෞද්ධ අඩවි බවට පත් කරගන්න?

මෙන්න මෙහෙම යි.

ගිහි සමාජය තුල තත්ව, පැවිදි සමාජය තුල ඒවා ට වඩා තරමක් වෙනස් 
නිසා, බ්‍රහ්ම දණ්ඩන සිද්ධාන්තය ත් තරමක් වෙනස් විදිහ ට තමා යොදන්න වෙන්නෙ. ගිහි සමාජය තුල අබෞද්ධ පාර්ශ්ව ජීවත් වෙන එක ලොකු ම වෙනස හැටියට සලකන්න පුළුවන්.

බෞද්ධ විරෝධී පාර්ශ්ව කෙරෙහි ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙම යි.

බෞද්ධ විරෝධී පාර්ශ්ව මූල්‍යමය මට්ටමින් වර්ජනය කරන එක අනිවාර්යයෙන් කරන්න. උන් ගෙන් දෙයක් සල්ලි වලට ගන්න එපා. විකුණුවත් දෙයක්, ඉඩමක් වගේ නම් විකුණන්න ත් එපා. ඒකෙන් වෙන්නෙ උන් අපි අතර පදිංචි වෙලා, ප්‍රශ්නෙ තව දික් ගැස්සෙන එක.

උන් කතා කළත්, කතා කරන්න එපා. හිනා වුණත්, හිනා වෙන්නෙපා. දෙයක් ඇහුවොත්, උත්තර දෙන්න එපා. උත්තර දුන්න ත්, තද වචනෙන් උත්තර දෙන්න.

උන් ගෙ ඇදහිලි තදින් විවේචනය කරන්න, උන් ට ඇහෙන්න.

අනික් බෞද්ධ ප්‍රජාව එක්ක මිත්‍රශීලී ව කටයුතු කරන්න, විශේෂයෙන් ම බෞද්ධ විරෝධී පාර්ශ්ව වලට පේන්න කටයුතු කරද්දි.

වැදගත් ම දේ, තමන් ගෙ ළමයින් ට පොඩි කාලෙ ඉඳන් ම උගන්වන්න මේ ප්‍රශ්නෙ ගැන, සහ ඒක ට කළ යුතු මේ දේ ගැන.

මෙහෙම නොකරන බෞද්ධයො 
දකින්න ලැබෙනවා නම්...ඒ අය සම්බන්ධයෙන් කැමති දෙයක් කරන්න. මම නම් අනුමත කරන්නෙ ඒ අය සම්බන්ධයෙනුත් මේ වගේ ම තදින් කටයුතු කරන්න කියලා යි, හැබැයි.

මම නම් දැනටම ත් මම ඉන්න පැත්තෙ බෞද්ධ විරෝධී කියලා දන්න අය ට තදින් කටයුතු කරනවා. සමහර විට කෙල ත් ගහපු අවස්ථා තියනවා.

ධර්මයේ හතුරො!!

මේක තව අය ට පේන්න share කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මට හැබැයි share වලට වඩා වැදගත් වෙන්නෙ සමාජමය මට්ටමේ වෙනසක්. ඒ නිසා, පුළුවන් නම් copy කරලා, තමන් ගෙ wall වල දාන්න. වෙන සමාජ අඩවි වල ත් දාන්න.

ඊට ත් වඩා, හම්බ කරන්න; බඳින්න; ළමයි හදන්න 4ක් වත්. මුස්ලිම් උපත් අනුපාතය එක ගෑනි ට ළමයි 3යි. අපේ එක ගැහැණු කෙනෙක් ළමයි 4ගානෙ හැදුවොත්, මේක ගොඩ දාන්න පුළුවන්.

එහෙනම්, අද ට මම නවතින්නම්. මේ ධර්ම දානමය පින්කම ට සහභාගි වන හැමෝට ම, මේ ආත්මභාවයේ දී ම නිර්වානාවබෝධය හෝ, මතු ආත්මභාවයේ මෙබඳු කරදර නැති සුගතිය ක ඉපදිලා, එතනින් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න ලැබේවා!

Comments

Popular posts from this blog

My suggestions on how to reach the goal of Hindu Rashtra / Akhand Bharat, step by step

What is this blog about?

The Seven Rules to Avoid Degeneration (Sattha Aparihaniya Dhamma) and How They Can Be Applied Today to Protect and Serve the Dharmic Communities