යෝජිත මුස්ලිම් පරිපාළන අඩවිය ගැන මගේ නිගමනය, ඓතිහාසික සාධක ඇසුරින්

 #මුස්ලිම් #ඉස්ලාම් #අල්ලාහ් #මුහම්මද් #නබි #සිංහල #බෞද්ධ #ලංකා


(මඟින් නවත්වලා, පස්සෙ කියවන්න පුළුවන් වෙන්න අංක ත් දාලා තියෙන්නෙ 🙏 කියවලා, තව කෙනෙක් ට කියවන්න share/RT කරන්න ත් අමතක කරන්නෙපා 🙏)


1. #මුස්ලිම් අය ට වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලලා කියලා කතාවක් යන නිසා, මම කල්පනා කළා ඔය "වෙනම #මුස්ලිම් අඩවි" වල ඉතිහාසයෙන් ටිකක් පළ කරන්න.


2. එතකොට කාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි මේ අලුත් #මුස්ලිම් පරිපාළන අඩවියේ අරමුණ මොකක් ද කියලා.


3. මුලින් ම මම කියන්න යන්නෙ, #ඉස්ලාම් වල මුල් ම කාලෙ, ඒ කියන්නෙ #මුහම්මද් ජීවත් ව හිටි කාලෙ වුණු දෙයක්.


4. #මුහම්මද්, මක්කම තමන් ගෙ අලුත් ආගම ප්‍රචාරය කළා. මුලින්, මක්කම මිනිස්සු මේක ට විරුද්ධ වුණේ නෑ.


5. හැබැයි පස්සෙ පස්සෙ #මුහම්මද්, මක්කම මිනිස්සු ඇදහූ දෙවිවරුන් ට අපහාස කරන්න පටන් ගත්තා. අවුරුදු 13ක ට ත් වඩා මේ අපහාස විඳලා, මක්කම මිනිස්සු තීරණය කළා #මුහම්මද් ගෙ brake නැති කටින් ගැලවෙන්න.


6. මිනිස්සු එකතු වෙලා, #මුහම්මද් ව යි, එයා වටේ හිටි (මුල් කාලීනා #මුස්ලිම් set 1යි, මක්කමින් එළෙව්වා.


7. මක්කමින් එළෙව්වා ට පස්සෙ, #මුහම්මද් තමන් ගෙ #මුස්ලිම් නඩේ අරන් ගියේ මෙදිනාව ට. එහෙ හිටි යුදෙව්වො, #මුහම්මද් ව හොඳින් පිළිගත්තා.


8. අවුරුදු 5ක් යද්දි, මෙදිනාවෙ බහුතර බලය තමන් සතු කරගත්ත #මුහම්මද්, තමන් ව පිළිගත්ත යුදෙව්වන් ව ම එළවගත්තා!


9. #මුහම්මද් එතනින් නැවතුණේ නෑ. එයා ගෙ අණින්, මෙදිනාවෙ බලය තහවුරු කරගත් #මුස්ලිම් set එක, මක්කම ට ගිය සහ මක්කමින් ආව තවලම් මංකොල්ල කන්න පටන් ගත්තා. මංකොල්ල කෑම් 7ක් සිද්ධ වුණා ට පස්සෙ, මක්කම මිනිස්සු #මුහම්මද් ට විරුද්ධ ව යුද්ධ ප්‍රකාෂ කළා.


10. යුද්ධෙන්, #මුහම්මද් දිනුවා. අද "බදර් වල සටන - battle of badr" කියල හඳුන්වන්නෙ මෙන්න මේ සටන .


11. පසුකාලීන ව, #මුහම්මද් තමන් ගෙ ප්‍රබල #මුස්ලිම් සේනාව එක්කන් ගිහිල්ලා, මක්කම අල්ලගත්තා. මක්කම මැද ට වෙන්න, මක්කම මිනිස්සු වන්දනාමාන කළ පිළිම 360ක් තිබුණා. #මුහම්මද් සහ #මුස්ලිම් සේනාව, මේ පිළිම ඔක්කොම කෑලි කෑලි වලට කැඩුවා!...


12. ...හරි, ඒ කතාව එතනින් ඉවර වෙන්නෑ තමයි, ඒත් මම මෙතන කියන්න යන කාරණාව ට අදාල වෙන්නෙ එච්චරයි.


13. හොඳ ට බලන්න මෙතන වුණේ මොකක් ද කියලා. #මුහම්මද් ඇතුළු #මුස්ලිම් ප්‍රජාව, තමන් ට නවාතැන් ලැබුණු නගරයේ බලය තහවුරු කරගත්තා ට පස්සෙ, තමන් ට නවාතැන් දුන්න පිරිස ව ම ඒ නගරෙන් එළවනවා. ඊට පස්සෙ, ඒ නගරෙ මූලස්ථානය කරගෙන, ප්‍රහාර එල්ල කරනවා, තමන් ට එහෙම ලේසියෙන් අල්ල ගන්න බැරි වුණු තැන ක ට.


14. දැන් මම කියන්නෙ 1947 වෙච්ච දෙයක් ගැන.


15. අපි ජීවත් වෙන ශ්‍රී ලංකාව ට ළඟින් ම තියන රට කියලා සැලකෙන්නෙ ඉන්දියාව නෙ? ඉන්දියාවෙ ඉතිහාසය ගැන ටිකක් වත් දන්න කෙනෙක් නම් මේ වෙද්දි ත් දන්නවා ඇති මම කියන්න යන්නෙ මොකක් ගැන ද කියලා.


16. මම කියන්න යන්නෙ "ඉන්දියාව බෙදීම - partition of india" ගැන.


17. ඉන්දියාව ට #ඉස්ලාම් ඇතුළු වෙන්නෙ, වෙන ගොඩක් ප්‍රදේශ වල ට වගේ, ආක්‍රමණ ස්වරූපයෙන්. ඉස්සෙල්ලා ම ඉන්දියාව ට පහර දෙන #මුස්ලිම් ආක්‍රමණිකයා, #මුහම්මද් බින් කාසිම්. වැඩේ එතනින් ඉවර වෙන්නෙ නෑ. ඊට පස්සෙ, ඝෝර් වල #මුහම්මද්, ඝස්නි වල #මහ්මූද්, #බාබුර් ආදී #මුස්ලිම් ආක්‍රමණිකයන්, ඉන්දියාව ආක්‍රමණය කරනවා.


18. ඒ ආක්‍රමණ වල දි, දස දහස් ගණන් පන්සල්, කෝවිල් කඩනවා. මිලියන ගණන් බෞද්ධයන්, හින්දුන් ව මරනවා, මේ #මුස්ලිම් ආක්‍රමණිකයො. මිලියන ගණන් බෞද්ධ, හින්දු, ජයින ගැහැණුන් ව දූෂණය කරනවා, කාම වහලියන් කරගන්නවා. ඒ අය ට දාව උපදින ළමයි, #ඉස්ලාම් යටතේ තමා වැඩෙන්නෙ.


19. වෙනත් ආගම් අදහන ප්‍රජාව ට නොයෙක් තාඩන පීඩන කරලා, #ඉස්ලාම් වලට හරවාගන්න එක ත් දිගට ම කරනවා.


20. මෙහෙම කරලා, 8වෙනි සියවසේ ඉන්දියානු අර්ධද්වීපය ට එන 1200ක් විතර වුණු #මුස්ලිම් ප්‍රජාව, 1947 වෙද්දි මිලියන 450ක් දක්වා වැඩි වෙලා! හැමදාම ප්‍රශ්න. මහා ලොකු #මුස්ලිම් අඩවි 2ක්, ඉන්දියානු අර්ධද්වීපය දෙපැත්තෙ නිර්මාණය වෙලා තිබුණා (අද විදිහ ට නම් පකිස්තානය සහ බංගලාදේශය ).


21. 1947 දි, #මුහම්මද් අලී ජින්නා ප්‍රමුඛ "#මුස්ලිම් ලීගය," ඉන්දියානු #මුස්ලිම් අය වෙනුවෙන් වෙන ම රටක් ඉල්ලනවා. ඒකෙ ම කොටසක් වශයෙන් "රිජු ක්‍රියාමාර්ග දිනය - direct action day" පවත්වලා, හින්දුන් සහ සීක් ජනතාව මිලියන ගණන් ඝාතනය කරනවා, එක දවසකින්. එදා ඝාතනය වුණු බෞද්ධ සහ ජෛන ජනතාව ගැන කතාවක් වත් නෑ, මොකද මේ වෙද්දි #මුස්ලිම් ප්‍රහාර නිසා, ඉන්දියාවෙ බුදුදහම සහ ජෛනාගම කියන 2ම නැත්තට ම නැති වෙන්න වගේ අඩු වෙලා ඉවරයි.


22. කොහොම හරි, ඔය හුටපට ඔක්කොම අස්සෙ, ඉන්දියාව බෙදෙනවා, ආගමික රේඛා ඔස්සේ. මම කලින් කිව්ව #මුස්ලිම් අඩවි 2, පකිස්තානය බවට පත් වෙනවා. ඉතිරි කොටස, අද තියෙන ඉන්දියාව බවට පත් වෙනවා.


23. මෙහෙම බිහි වෙන පකිස්තානෙ, හින්දු සහ සීක් ජනතාව ට අනේකවිධ හින්සා පිඩා එල්ල වෙනවා. ඉතින් ඒ බිම අත ඇරලා, ගොඩ දෙනෙක් ඉන්දියාව ට යනවා. #ඉස්ලාමය ට හැරෙන අය ත්, ඝාතනය වෙන අය ත් නැතුව නෙවෙයි.


24. මෙහෙම බිහි වෙන #මුස්ලිම් පකිස්තානය, ඉන්දියාව ට විරුද්ධ ව යුද්ධ 7ක් කරලා, 7 ම පරාදයි. ඒ ඇරෙන්න, නොයෙක් වාර වල පකිස්තාන හමුදාව, ඉන්දීය හමුදාව ට ප්‍රහාර එල්ල කළ අවස්ථා තියනවා, කිසි ම හේතුවක් නැතිව පවා. තව, පකිස්තාන ආභාශය යටතේ බිහි වෙන කාශ්මීර ත්‍රස්තවාදීන්, ඉන්දියාවෙ නොයෙක් ත්‍රස්තවාදී වැඩ කරනවා.


25. මේ සිද්ධි 2කේ ම සමානකමක් පේනවා ද? #මුස්ලිම් අය, තමන් ට ලේසියෙන් අල්ලගන්න පුළුවන් බිමේ බලය තහවුරු කරගත්තා ට පස්සෙ, #මුස්ලිම් නොවන අය ව ඒ බිමෙන් එක්කො එළවනවා, එක්කො #ඉස්ලාමය ට හරවගන්නවා, එක්කො ඝාතනය කරනවා. එහෙම කරලා, ඒ බිමේ මුළු බලඩ ම තහවුරු කරගන්නවා.


26. ඊට පස්සෙ, ඒ බිම කේන්ද්‍රස්ථානයක් කරගෙන, ඊට කිට්ටුවෙන් තියෙන, තමන් ට බලය අල්ලගන්න අපහසු බිම ට ප්‍රහාර එල්ල කරනවා.


27. වාසනාව ක ට වගේ, මක්කම ට වැඩ කරපු සිද්ධාන්තය, ඉන්දියාව ට වැඩ කරලා නෑ...තාම. ඒත් ඉන්දියාවෙ වේගෙන් ම වැඩෙන ආගමික ප්‍රජාව #මුස්ලිම් අය. අනික, #මුස්ලිම් ප්‍රචණ්ඩ ක්‍රියා අදට ත් අඩුවක් නෑ. ඉතින්, පකිස්තානෙන් කෑවෙ නෑ කියලා ම සතුටු වෙන්න බෑ.


28. ලංකාවෙ බෞද්ධ අපි ට, සහ හින්දු අය ට ත්, භය වෙන්න ලොකු දෙයක් මෙතන තියනවා. ඒ තමා, ලංකාව ට කිට්ටුවෙන් ම තියන මාලදිවයින 100%ක් ම වගේ #මුස්ලිම් රටක්. උන් ලංකාව ට ගහන්නැති එක ම හේතුව, ලංකාවෙ හමුදාව වඩා ප්‍රභල එක.


29. හැබැයි ඉන්දියාව #මුස්ලිම් වුණොත්, ඕක ඔහොම වෙන්නෙ නෑ. ඉන්දියාවෙ ජනගහනය, ලංකාවෙ වගේ 56 ගුණයක්. හමුදාව ත්, ඒ තරම් ගුණයක් නැතත්, ප්‍රමාණයෙන් වඩා ලොකුයි. වෙන්නෙ මොකක් ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ?


30. කොහොම හරි, මම කිය කිය හිටියෙ පරිපාළන ප්‍රදේශ සිද්ධිය. දැන් මේක යි වැඩේ.


31. මෙදිනාව අල්ලන් මක්කම ට ගැහුවා නම්,

පකිස්තානෙ අල්ලන් ඉන්දියාව ට ගැහුවා නම්,

ඔය යෝජිත පරිපාලන දිස්ත්‍රික්කය අල්ලන්, ලංකාවෙ අනික් පැති වල ට ගහන එකක් නෑ කියන්න අපි ට තියන සාධක මොනවා ද?


32. කිසි ම එකක් නෑ නේද? හොඳ ට හිතලා බලන්න.


33. ඔහොම එකක් නැතුව ත්, 1915 දි ලංකාව පුරා සිංහලයන් ව කපලා, කොටලා, වෙඩි තියලා මැරුවා නම්, 2019 දි සිංහලයන් ව පුපුරවලා මැරුවා නම්, ඔහොම එක කුත් දුන්නා ම තව කොහොමට හිටීවි ද?


34. මම නම් කියන්නෙ මේක යි. මක්කම මිනිස්සු වත්, ඉන්දියාවෙ හින්දුන් වත් කළ මෝඩ වැඩ, ලංකාවෙ සිංහල බෞද්ධ අපි කරන්න හොඳ නෑ.


35. #මුස්ලිම් අය ට දුන්නොත් ඒ පරිපාලන අඩවිය, අපි වැඩ කරන්න ඕන අනික් පැති වල ඉන්න #මුස්ලිම් අය ව එළවන්න.


36. දොන් නම් දොන්, සිමන් නම් සිමන්. ඕන වෙලාව ට දොන්, අනික් වෙලාව ට සිමන්, එව්වා වානා.


37. මතක තියාගන්න මේක. #මුස්ලිම් අය #බෞද්ධ අපෙන් උදුරගත්ත බිම් කොටස් ගොඩක් තියනවා ලෝකෙ පුරා. ඉරාකය, ඉරානය, පකිස්තානය, උස්බෙකිස්තානය, කසකස්තානය, කිර්ගිස්තානය, තුර්ක්මෙනිස්තානය, තජිකිස්තානය, ඇෆ්ඝනිස්තානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, බෲනායි කියන රටවල් සහ ඉන්දියාවෙ කාශ්මීරය, චීනයේ තුර්කිස්තානය/ශිංජියෑං කියන්නෙ, ඒවායින් සමහර ඒවා විතරයි.


38. ඉතින් #මුස්ලිම් අය ලංකාව ට ත් ඒක ම නොකරාවි කියන්න අපි ට මොනවාද තියන සාක්ෂි?


39. දැන දැන වළේ වැටෙන්න තියා ගන්නෙ නැතුව ඉමු.


40. ධාර්මිකයා සහ ම්ලේච්ඡයා අතර ඇත්ත සහජීවනයක්, ඇත්ත සංහිඳියාවක් නෑ. ම්ලේච්ඡයා, ම්ලේච්ඡයා ම තමා.


41. "මේ ඔක්කොම කං, අපි බහුතරේ වෙනකං"


42. ඔබ සැමට තෙරුවන් සරණයි!!

Comments

Popular posts from this blog

My suggestions on how to reach the goal of Hindu Rashtra / Akhand Bharat, step by step

What is this blog about?

The Seven Rules to Avoid Degeneration (Sattha Aparihaniya Dhamma) and How They Can Be Applied Today to Protect and Serve the Dharmic Communities