බුදුසසුන රැකගැනීම ට බෞද්ධ කාන්තාව ගේ යුතුකම සහ වගකීම

මම මේ පෝස්ට් 1න් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ, වත්මන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් බෞද්ධ කාන්තාව කොහොමද කටයුතු කළ යුත්තේ කියලා.

මුලින් ම මේක කියන්න ඕන. මේ බුදුසසුන ආරක්ෂා කරගන්න වගකීම තියෙන්නෙ බෞද්ධ කාන්තාව ට විතරක් නෙවෙයි; ඒ වගකීම බෞද්ධ පිරිමියා ත් එක සේ පවතිනවා.

හැබැයි, බෞද්ධ ඉතිහාසයෙන්, විශේෂයෙන් ම මෑත කාලීන ඉතිහාසයෙන් අපි ට දකින්න පුළුවන් කාරණාවක් තමා සමහර බෞද්ධ කාන්තාවන් ගේ යම් යම් ක්‍රියා කලාප නිසා, විශේෂයෙන් ම හැඟීම්බර ව ක්‍රියාත්මක වීම නිසා, බුදුසසුන ට ආයෙ කවදාවත් හරිගස්සන්න බැරි තරම් බරපතල හානි සිදු වුණු අවස්ථා තියන බව.

මම ඊට අදාල ව ලිව්ව මෙන්න මේ පෝස්ට් 1 බලන්න, වැඩි දුර විස්තර සඳහා 👇

https://thedefiantbuddhist.blogspot.com/2020/07/blog-post_46.html?m=1

වරදවා වටහාගන්න එපා. මම කිසිසේත් ම කියන්නෙ නෑ, බෞද්ධ කාන්තාව ගේ වරද නිසා විතරයි මේක සිදු වුණේ කියලා. මම මෙතන දි පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නෙ, බෞද්ධ කාන්තාව ගෙ ක්‍රියා කලාපය, ශාසනයේ අනාගතය ට තදින් ම බලපාන විදිහ පෙන්වා දීම යි.

මට අවශ්‍ය, අපේ බෞද්ධ සහෝදරියො, ශාසනය රැකගන්න තව උනන්දු කරන එක; මඟ පෙන්වන එක. ඒක නේ සහෝදරයෙක් ගෙ යුතුකම?

කොහොම හරි, මම දැන් එන්නම් මාතෘකාව ට.

මම කියන්නම්, කොහොමද බෞද්ධ කාන්තාව තමන් ගෙ ක්‍රියාකලාපය හරිගස්සගන්න අවශ්‍ය වෙන්නෙ කියලා, ශාසනය ආරක්ෂා කරගන්න නම්.

පළවෙනි දේ තමා, බෞද්ධ කාන්තාව ව හොඳින් ආරක්ෂා කර ගත යුතුයි. මේ වගකීම පැවරෙන්නෙ පිරිමින් ට. මම පිරිමින් ට පැවරෙන වගකීම් ගැන ත් මතුපිටින් ටිකක් කතා කරන්නම්, වැදගත් වෙන තැන් වල දි. මේක එයින් එකක්.

මොකද මම කියන්නෙ, මේ කාලෙ විශේෂයෙන් ම බෞද්ධ කාන්තාවට බොහොම අනතුරුදායක කාලයක්. හැම විදිහෙ ම අපරාධ. ඒ අතරෙ ම තව තියන දෙයක් තමා මුස්ලිම් ආදී ආගමික අන්තවාදීන් ගෙ හිරිහැර බෞද්ධ කාන්තාව ට එල්ල වෙන්න ඉඩ තියන එක.

සප්ත අපරිහානිය ධර්ම වල ත් කාන්තාව ආරක්ෂා කරගන්න එකේ වැදගත්කම, බුදුන් වහන්සේ දේශනා කළා නෙ? ඒ මෙන්න මේ නිසා.

බෞද්ධ කාන්තාවන් ට පොඩි කාලෙ ඉඳන් උගන්වන්න අවශ්‍ය, හුරු කරවන්න අවශ්‍ය දෙයක් තමා බුදුසසුනේ ආරක්ෂාව වෙනුවෙන් බෞද්ධ කාන්තාව ක ගේ වගකීම. ඒ මෙන්න මේක.

මම කැමතියි දකින්න බෞද්ධ කාන්තාව, බෞද්ධ පුරුෂයා තරම ට ම සාර්ථක ජීවිතයක් ගත කරන එක, හැම අතින් ම. හැබැයි, මෙතන ප්‍රශ්නයක් තියනවා.

බෞද්ධ උපත් අනුපාතය තමා ලෝකෙ අඩු ම!

මධ්‍යන්‍ය අගයක් වශයෙන් ගත්තොත්, බෞද්ධ කාන්තාවන් දහ දෙනෙක් සැලකුවොත්, ඒ ඔක්කොට ම දාව උපදින්නෙ ළමයි 18ක් විතරයි. ලංකාවෙ සමස්ත උපත් අනුපාතය, ගැහැණු 100 ක ට ළමයි 206යි. ඔව්, ඒක ලෝකෙ සමස්ත බෞද්ධ උපත් අනුපාතය ට වඩා වැඩියි තමයි, ඒත් ප්‍රමාණවත් තරම් වැඩි නැහැ. ඇයි මම එහෙම කියන්නෙ?

1980 ඉඳන් 2012 වෙනකල් සන්තටික දත්ත වාර්තා බැලුවොත් අපි ට පේන දෙයක් තමා, ලංකාවෙ බෞද්ධ ප්‍රජාව 69.3% ක ඉඳන් 70.1% දක්වා වැඩි වෙද්දි, මුස්ලිම් ප්‍රජාව 7.5% ඉඳන් 9.7% දක්වා වැඩි වෙලා තියනවා.

ඒ කියන්නෙ, එක ම කාලය තුල ලංකාවෙ මුස්ලිම් වර්ධන වේගය, බෞද්ධ අගය වගේ දෙගුණය ක ට වඩා වැඩියි.

අනික අපි දන්න කාරණාවක් මේක. මුස්ලිම් ගැහැණු සාපේක්ෂ ව අඩු වයසින් බඳිනවා. සමහර විට බාලවයස්කාර මට්ටමින් පවා. ඒකෙන් වෙන්නෙ, මුස්ලිම් ගැහැණුන් ට වැඩි වැඩියෙන් ළමයි බිහි කරන්න කාලෙ ලැබෙන එක.

හිතන්න ගැහැණු කෙනෙක් අවුරුදු 18න් බැන්දා කියලා. 50වෙනකල් ළමයි හදන්න පුළුවන් කියල හිතුවොත්,

50-18 = අවුරුදු 32 යි
32*12 = මාස 354 යි

ළමයෙක් උපදින්නෙ මාස 10ක ට වතාවක් කියල හිතුවොත්,

354/10 = ළමයි 35 ක්!

මම දන්නවා, අද කාලෙ ළමයි මෙතරම් ප්‍රමාණයක් හදන අම්මලා ගැන අහන්න ලැබෙන්නෙ නෑ. හැබැයි, මේකෙන් තේරෙනවා ද මුස්ලිම් ගර්භාශ යුද්ධය මොන තරම් භයානක වෙන්න පුළුවන් ද කියලා?

අද කාලෙ බෞද්ධ සහෝදරියො, බඳින්නෙ ගොඩක් පරක්කු වෙලා. ඊට පස්සෙ ළමයි හදන්න කල් මදි. ඉතුරු වෙලා තියන කාලෙ ත් හනිමූන් යනවා, වෙන වෙන දේවල් කරලා, කාමය ට මුල් තැන දීලා, සතුටු වෙලා, අන්තිමේ ළමයි හදන්න තවත් කාලෙ අඩු වෙනවා.

ඉතින් මොකද වෙන්නෙ? වෙන දේ තමා සන්තතික දත්ත වාර්තාවෙන් පේන්න තියෙන්නෙ.

මෙන්න මේ දේ බෞද්ධ කාන්තාව ට පොඩි කාලෙ ඉඳන් ම බැරි නම් තරම ක දෙයක් තේරෙන වයසෙ ඉඳන් හරි ඔළුව ට දාන්න ම වෙනවා. ඒ වගකීම භාරයි අපේ බෞද්ධ තාත්තලා, අයියලා, මල්ලිලා ට.

මම කලින් කිව්වා, බෞද්ධ කාන්තාව ආරක්ෂා කළ යුතුයි කියලා. විශේෂයෙන් ම, බෞද්ධ කාන්තාවන් බිලී බා ගෙන, තමන් ගෙ ආගම වෙනුවෙන් දරුවො වදන යන්ත්‍ර වගේ පාවිච්චි කරන්න බලන් ඉන්න පාර්ශ්ව ඉන්නවා නෙ? අන්න ඒ අය ගෙන්.

සහෝදරයා, සමහර ප්‍රශ්න හොඳින් විසඳගන්න අමාරුයි. බෞද්ධ අපි ට නීතියෙනුත් කැපිල්ල.

බුදුන් වහන්සේ දේශනා කළා චේතනාව කර්මය වන බව. සහෝදරයා, ඔබේ චේතනාව, බුදුසසුන රැකිම කියන එක ම විතරක් කරගන්න. අපේ සහෝදරියන් ආරක්ෂා කරගන්න, දරුණු දේවල් කරන්න සිද්ධ වෙනවා නම්, කරන්න...කියන දේ තේරෙනවා නෙ?

සහෝදරියො, මෙන්න මේ ටික හොඳ ට හිත ට ගන්න.

පළවෙනි දේ, හැඟීම් වලට වහල් වෙලා, අබෞද්ධයෙක් ට කවදාවත් කැමැත්ත දෙන්න එපා. ඔබ කරන ඒ එක දේ නිසා විඳවන්නෙ පරම්පරා ගාණක් ඉස්සරහා ට උපදින බෞද්ධයො වෙන්න පුළුවන්.

අනික, ඔබ ට අවංක ව ආදරය කරන පිරිමියෙක් නම් ඔය ඔබේ ආදරය ඉල්ලන අබෞද්ධ මනුස්සයා, වෙන මොනවා නැතත්, ඔබ වෙනුවෙන් හරි බෞද්ධ වේවි.

එහෙම කරන්න ලෑස්ති නැත්නම්, ඒත් ඔබ ව අතාරින්න ත් ලෑස්ති නැත්නම්, මතක තියාගන්න සහෝදරී, ඒක උගුලක් ම යි.

ඒ වගේ උගුල් වල අහු වෙලා අද වෙනකල් දුක් විඳින අපේ ම සමහර සහෝදරියො ගැන අහන්න ලැබෙනවා; හිත වාවන්නෑ.

අහන්න නොලැබෙන කතා මොන තරම් ඇද්ද? ඒ නිසා සමස්ත ලෝකෙ බෞද්ධයා ගෙ අනාගතය ට වෙන හානිය මොන තරම් ද? හිතන්න, සහෝදරී.

හොඳ ට ඉගෙන ගන්න, ඉගෙන ගන්න කාලෙ. ආදරේ ගැන නම් හිතන්නැතුව ම ඉන්නවා නම් තමා හොඳ.

කවුරු හරි පස්සෙන් එනවා නම්, එයා ව එකඟ කරගන්න ඔබේ අම්මා, තාත්තා හම්බ වෙලා, කතා කරන්න.

බෞද්ධ අම්මේ, තාත්තේ, ඔබේ දුවලා, අබෞද්ධයන් ට විවාහ කරගන්න ඉඩ දෙන්න එපා. ඒකෙන් බෞද්ධ සංහතිය ට ම දිගු කාලීන ව අත් වෙන අඳුරු විපාක බොහොම වැඩියි.

පකිස්තානෙ සින්ද් ප්‍රාන්තයෙන් බෞද්ධයන් මුළුමණින් ම අතු ගෑවිලා ගියේ, පිටින් ආව මුස්ලිම් පිරිමින් ට තමන් ගෙ දුවලා විවාහ කරගන්න දුන්න බෞද්ධ අම්මලා, තාත්තලා නිසා ම යි.

ඒ වගේ දේඅල් වෙලා තියෙන්නෙ එහෙ විතරක් නෙවෙයි. ඇෆ්ගනිස්තානෙ, ඉරානයෙ, ඉරාකයෙ, ඉන්දියාවෙ, බංගලාදේශයේ, ඉන්දුනීසියාවෙ, මැලේසියාවෙ, බෘනායි රටේ, මාලදිවයිනේ...හැම තැන ක ම වුණේ මේක යි. අද වෙද්දි ඒ රටවල් වල තත්වෙ කියන්න ඕන නෑ නේද?

උන් වගේ අපි අපේ සහෝදරියන් ව බය ගන්වලා, බකහත්කාරෙන් මොනවත් කරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ කියල යි මම විශ්වාස කරන්නෙ. ඒත් අපේ සහෝදරියන් ට මෙතන දි කරන්න ලොකු දෙයක් ටියනවා. ඒ දේ සිදු නොවුණොත්, ඒකෙන් අමාරුවෙ වැටෙන්නෙ අපෙන් පස්සෙ උපදින්න ඉන්න බෞද්ධයො යි. ඒ අය වෙනුවෙන් මේක කරන්න කියල මම ඉල්ලන්නෙ.

අබෞද්ධ පවුලකින් විවාහයක් කර නොගන්න තරම ට තමා හොඳ, බෞද්ධ පවුලෙන් ඉදිරිපත් වෙන්නෙ සහෝදරියක් වුණත්, සහෝදරයෙක් වුණත්. හැබැයි, ඒක කරන්න ම ඕන නම්, විවාහය වෙන්නෙ බෞද්ධ දෙන්නෙක් අතර විතරක් බව තහවුරු කරන්න විවාහය ට කලින් ම.

ඒ කියන්නෙ, අනික් පාර්ශ්වය අබෞද්ධ නම්, ඒ පාර්ශ්වයෙන් ඉදිරිපත් වෙන පුද්ගලයා ව බෞද්ධ කරගන්න කල් ඇතුව ම. ඊට පස්සෙ තමන් ගෙ අබෞද්ධ ඥාතීන් එක්ක ගනු දෙනු කරන්න ඒ පුද්ගලයා ට ඉඩ දෙන්න එපා. ඒ අබෞද්ධ පවුල එක්ක සියලු සම්බන්ධතා නවත්වන්න.

මෙහෙම විවාහයක් කරනවා නම්, විවාහයෙන් පස්සෙ සියලු කටයුතු සම්බන්ධ බලය බෞද්ධ පාර්ශ්වය සතු ව තියාගන්න බව තහවුරු කරගන්න එක අනිවාර්යයි. මොකද, සමහර විට අර අබෞද්ධ පව්ලකින් ආව පුද්ගලයා, තමන් ගෙ අලුත් පව්ල පිටින් ම තමන් ගෙ පරණ ආගම ට යන්න මාන බලනවා වෙන්න පුළුවන්. ඒක වෙන්න දෙන්න එපා. බෞද්ධ අම්මේ, දස මාසයක් කුසේ දරාගෙන, ලේ කිරි කරලා පොවලා, මේ ශාසනය වෙනුවෙන් දුවෙක් දුන්නේ, ඒ බෞද්ධ කුසෙන් ශාසන විරෝධී මාර දරුවො බිහි කරන්න නෙවෙයි නේද? ඉතින් ඒක වෙන්න දෙන්න පුළුවන් ද? බෑ නේද?

අනික, මේ බෞද්ධ පව්ල බෞද්ධයන් ට වැඩි බලයක් පවතින ප්‍රදේශය ක ම, පුළුවන් නම් බෞද්ධ අම්මා තාත්තා ට කිට්ටුවෙන් පදිංචි කරන එක ත් වැදගත්. මොකද, එතකොට තහවුරු කරන්න පුළුවන්, අර අබෞද්ධ පව්ලෙන් ආව පුද්ගලයා තමන් ගෙ දුව ට තාඩන පීඩන කරලා, බුදුදහමින් හරවන්න උත්සාහ නොකරන බව.

පව්ලෙ උපදින ළමයි, පොඩි කාලෙ ඉඳන් ම ශාරීරික ව මානසික ව සූදානම් කරන්න, ශාසනය රකින්න, අවශ්‍ය නම් ලේ හලලා හරි. ආයෙ ආයෙත් ඒ ළමයින් ට උගන්වන්න, ලෝකෙ කොතන ක හෝ ශාසනය රැකුණා නම්, ඒ ශාසනය වෙනුවෙන් ලේ හලපු අය නිසා ම බව. ශාසනය වෙනුවෙන් ලේ බලන්න පස්ස ගහපු කිසි ම තැන ක ශාසනයක් ඉතුරු වෙලා නෑ, බෞද්ධ අම්මේ තාත්තේ.

බෞද්ධ අයියේ, මල්ලියේ, තමන් ගෙ අක්කලා නංගිලා ගැන හොඳ් අවදානෙන් ඉන්න. ඒ අය ව මානසික ව හැඩ ගස්වන්න මේ උවදුර ට උත්තර දෙන්න.

මම කලින් කිව්ව දේවල් වලින් තේරෙනවා ඇති, අබෞද්ධ පව්ල කින් විවාහයක් කරගන්න එක මොන තරම් ගැටළු සහගත ද කියලා. ඒක නිසා, වඩා ම හොඳයි විවාහයන් බෞද්ධ පවුල් අතර විතරක් කෙරෙන එක, නේද?

හැබැයි එතනදි ත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියනවා.

මට කියවන්න ලැබෙනවා, නිතර ම, ඉන්දියාවෙ මුස්ලිම් තරුණයන් හින්දු වෙසින් ඉඳලා, හින්දු තරුණියන් ව රවට්ටාගෙන, සමහර විට විවාහ ත් කරගෙන, ඊට පස්සෙ විතරක් තමන් ගෙ ඇත්ත මුස්ලිම් ස්වභාවය පෙන්නන්න පටන් ගත් බව. මේක ත් මුස්ලිම් ආදර ජිහාදයේ තවත් ස්වභාවයක්.

මේක ලංකාවෙ බෞද්ධ සහෝදරිය ක ට වුණු බව ට මම මෙතෙක් කියවලා නැහැ. ඒත් ඒකෙ තේරුම මේක ලෝකෙ කොහෙවත් වෙන්නෑ කියන එක වත්, කවදාවත් වෙන්නෑ කියන එක වත් නෙවෙයි.

ඒ නිසා, බෞද්ධ සහෝදරියන් විවාහ කරගන්න එන "බෞද්ධ" තරුණයන් ගැන ත් පරෙස්සමින්. හොඳ ට හොයලා බලලා තහවුරු කරගන්න, බෞද්ධ අම්මේ, තාත්තේ, අයියේ, මල්ලියේ.

වැදගත් මෙන්න මේක ත්. නව යුවල පදිංචි වෙන්න ඉන්න ප්‍රදේශයේ, විශේෂයෙන් ම ඒ පදිංචි වෙන ගේ අවට ගෙවල් වල ඉන්න බෞද්ධයන් ව දැන හඳුනා ගන්න. ඊට පස්සෙ, ඒ බෞද්ධයො ත් දැනුවත් කරන්න මේ පවතින උවදුර ගැන.

කිසි ම අන්‍යාගමික චාරිත්‍රයක් කිසි ම හේතුවක් මත බෞද්ධ ගෙදර ක ට ගන්න එපා, බෞද්ධ අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ. කරදරයක් ම යි ඒ ගෙට ගන්නේ. සැබෑ බෞද්ධයා කරන්නේ පරවාද විවේචනය කරන එක මිස, ඒවා ට ගරු කරන එක නෙවෙයි. අන්න ඒක හොඳ ට මතක තියාගෙන කටයුතු කරන්න.

අබෞද්ධ ලෝකය එක්ක ගනු දෙනු කරන එක බෞද්ධ පිරිමි පාර්ශ්වය ට ඉතුරු කරන්න. බෞද්ධ සහෝදරියො, අම්මලා, පොඩි දුවලා, ඒක හැකි තාක් මඟ හරින එක තමා හොඳ. මොකද, අබෞද්ධ ලෝකය, විශේෂයෙන් ම මුස්ලිම් ලෝකය, බෞද්ධ කාන්තාව ට බොහොම භයානකයි, අම්මේ, අක්කේ, නංගියේ, පොඩි දුවේ.

පුළුවන් ඉක්මණින්, හොයලා බලලා, බෞද්ධ පිරිමි මනුස්සයෙක් එක්ක ම විවාහ වෙන්න. පුළුවන් ඉක්මණින් බෞද්ධ දරුවො ම වදන්න ගන්න. පුළුවන් තරම් බෞද්ධ දරුවො වදන්න. ඒ හැමෝට ම උගන්වන්න මේ පවතින අබෞද්ධ උවදුරු ගැන.

අපෙන් පස්සෙ උපදින්න ඉන්න බෞද්ධයන් ගෙ ලේ අපේ අත් වල නොගෑවෙන්න කටයුතු කරමු.

එහෙනම්, මම දැනට නවතින්නම්. ඊළඟ ලිපියෙන් පැහැදිලි කරන්නම් අපේ බෞද්ධ පිරිමි ප්‍රජාව ගේ යුතුකම, මේ බුද්ධ ශාසනය වෙනුවෙන්.

තව අය ට කියවන්න සලස්වන්න ත් අමතක කරන්නෙපා. මේවා බොහොම වැදගත් ලිපි බව තේරෙයි.

මේ සටන ට ජය වේවා! මේ, ධර්ම දානයම පුන්‍ය කර්මයක් ම යි. මේ පින් බලෙන්, ලබන ආත්ම භාවයේ දෙවි සම්පත් ලැබ, ඉක්මණින් නිවන් අවබෝධ කරගන්න ලැබේවා!

ඔබ සැම ට සම්මා සම්බුදු සරණයි!!

~ දඩබ්බර බෞද්ධයා

Comments

Popular posts from this blog

A letter to all Buddhists in the world from a concerned Buddhist

My Take on Inter-Dharma marriages (ie a Marriage Between Two Members of Two Dharmic Religions), and a Marriage Between a Dharmic Person and an Adharmic Person

A Few Timely Advises and a WARNING to All Buddhists in The World